නිවස වේදිකා නාට්‍ය මම නෙවෙයි වෙන කෙනෙක් 18 එයි

මම නෙවෙයි වෙන කෙනෙක් 18 එයි

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

ධර්මප්‍රිය ඩයස් රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය එළැඹෙන 18 වැනිදා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ. ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන අතර ජනක සමන්තගේ ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT