212
ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පෝල් සාත්‍රෙගේ ‘ Men without Shadows ‘ හි සිංහල අනුවාදයක් වන, ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍ය නිර්මාණයක් වන ධවල භීෂණ ජූලි 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකා ගතකෙරේ. ධවල භීෂණ 2013 නවදිල්ලි සහ ජායිපූර් අන්තර්ජාතික නාට්‍ය උලෙළෙහි ශ්‍රී ලංකා නියෝජනයක් වන අතර රාජ්‍ය සම්මාන නවයක් දිනූ නාට්‍ය නිර්මාණයකි.
– නයනාංජලී දෙහිපිටිය