166
රවීන්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණ ‘චරිතේ හොරු අරං’ වේදිකා නාට්‍ය අප්‍රේල් 26 වැනි දා සවස බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතකෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, ෆර්නි රෝෂිණී, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, ප්‍රසංග කහඳවාඅරච්චි රංගනයෙන් දායක වෙති. චරිතේ හොරු අරං නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ඇන්තනී සුරේන්ද්‍රගෙනි.