නිවස වේදිකා නාට්‍ය ගුරු ගීතය 17 ලයනල් වෙන්ඩ්ට්හිදී

ගුරු ගීතය 17 ලයනල් වෙන්ඩ්ට්හිදී

by Thanushika
May 16, 2024 12:10 am 0 comment

චිංගිස් අයිත්මාතව්ගේ First Teach ඇසුරින් නිර්මාණය කළ මහාචාර්ය මංගල සේනානායක රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ගුරු ගීතය’ එළැඹෙන 17 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හිදි සන්ධ්‍යාවේ වේදිකාගත කෙරේ. රංග වස්ත්‍ර නිර්මාණය කමල් අද්දරආරච්චි, සංගීතය ප්‍රබුද්ධ බුද්ධිප්‍රිය සමඟ රංගනයෙන් ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්ච්, සුදර්ශන ක්‍රිශාන්ත එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT