301
වසර දහයකට පසු ප්රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි හා විශාරද චරිතා ප්රියදර්ශනී පීරිස් නෙතු දැහැන් ප්රසංගය සමඟ යුරෝපා සංගීත සංචාරයක එක්ව සිටිති.
එහි තෙවැනි ප්රසංගය ලෙස එළඹෙන 21 වැනිදා ප්රංශයේ පැරිස් හිදි පැවැත්වේ. මෙම ප්රසංගය සඳහා සම්පත් ශ්රී චමින්ද තබ්ලා වාදනයෙන්ද, තරිඳු ජයතිලක, සර පූරුවෙන් එදින සංගීතයෙන් එක්වෙති.