112
ලාංකේය ජිවනාලියට නව පියවරක් තබමින් දශක දෙකක කාලයක් පුරා සිදු කෙරුණු උඩ වත්තල වැව පළමු ප්‍රතිසංස්කරණය නිමිති කොට පසුගියදා වෙළෙඳ දැන්වීමක් ස්කොප් සිනමා සංකීර්ණයේදි සම්පත් බැංකුව අනුග්‍රහයෙන් ජනගත කෙරිණි. මේ සඳහා ප්‍රවීණ රංගන ශිල්පි සරත් කොතලාවල ඇතුළු කලා ශිල්පීහු ද සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ද සහභාගි වූහ.