23
ප්රවීණ ගායන ශිල්පී විශාරද නිරෝෂා විරාජිනියගේ විරාජිනී ගී ප්රසංගය හෙට 20 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. සුගත් හෙට්ටිආරච්චිගේ සංගීත අධ්යක්ෂණයට කථනයෙන් කැලුම් ශ්රී මාල් එක්වේ.