368
රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලීගේ උපන් දින සාදය පසුගියදා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවත්විණ. මේ එහිදී සිදුවූ විශේෂ සිදුවීම් කැමරා කාචයේ සටහන් වූ අයුරුයි.
nissankamax@gmail.com