සමන් පුෂ්ප ලියනගේ විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ කුරිරු අඳුර නාට්‍යය එළැඹෙන 26 වැනිදා පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය නවකලාගාරයේ පළමු වරට වේදිකාගත වේ. කුරිරු අඳුර ලියෝ ටෝල්ස්ටෝයිගේ ඊඩඥ ර්‍ථධඹඥප ධට ච්චපඬදඥඵඵ නාට්‍යයේ පරිවර්තනයකි. ලෝක නාට්‍ය දිනය සමරමින් මාර්තු 27 වැනිදා කුරිරු අඳුර නාට්‍යය පිළිබඳ සම්මන්ත්‍රණයක් ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේදී පස්වරු තුනට පැවැත්වීමටද කටයුතු යොදා ඇත. මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වයි. කුරිරු අඳුර නාට්‍යය අසූවේ අපි සංසදයේ ඉදිරිපත් කිරීමකි.
718
previous post
අනියම් පෙමක ඛේදවාචකය
next post
