වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
“Metro හීන” ස්වාධීන රූපවාහිනියෙන්
ඔක්තෝබර් 14, 2021

අඩෝ, මගේ ආදර අවනඩුව යන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ නව පරපුරේ අධ්‍යක්ෂවරයෙකු වන සුපුන් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය"ර්ඥබපධ හීන" ඔක්තෝබර් මස 06 වැනිදා සිට සෑම සතියේ දිනකම විකාශය වේ.
"ර්ඥබපධ හීන" ටෙලිනාට්‍යයේ නිෂ්පාදනය සහ කැමරා අධ්‍යක්ෂණය ප්‍රභාත් රෝෂන්ගෙන් වන අතර තිරරචනාව රසික සුරවීර ආරච්චිගෙනි. සජිත අනුත්තර, සංජානා ඔනෙලි, වසන්ත විට්ටච්චි, නිමන්ති පෝරගේ, සමන් කෝරළගේ ඇතුළු රංගන ශිල්පී ශිල්පිනියන් රාශියක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.
ර්ඥබපධ යුගය තුළ ජීවත් වන නූතන තරුණ්‍යය, ඉතා කෙටි කලකින් භෞතික සැප සම්පත් රාශියක් අත්කර තරුවක් වන්න දකින හීන සහ හීන ළඟා කරගන්නා විට මුහුණ පාන ප්‍රශ්න පිළිබඳ නාට්‍යමය විමර්ශනයකි මේ.