වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
‘ජංගි හොරා’ නිසා 9:30 යළිත්
ජනවාරි 13, 2022

ඉතා දිගු කලකට පසු, ආචාර්ය සෝමරත්න දිසානායක නිර්මාණය කළ ජංගි හොරා සිනමාපටය වෙනුවෙන් රාත්‍රී 9:30 චිත්‍රපට දර්ශන වාරයක් වෙන්කිරීමට කටයුතු සූදානම් කොට තිබේ. ඒ සිනමාපටය ප්‍රේක්ෂකයන්ගේ අතිශය ජනාදරය මාධ්‍යයේ තිරගත වන හෙයිනි. මෙම සිනමාපටය තිරගතවන්නට පටන් ගත් පසු නොකඩවා ප්‍රේක්ෂකයන් පැමිණීම නිසා හවුස්ෆුල් බෝර්ඩ් සිනමාශාලාවන්හි දොරෙහි එල්ලා තැබීමට සිදුවිය. මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වන ජංගි හොරා සිනමාපටය ඡ්.ඒ.ර්‍ථ. මණ්ඩලයේ සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය වේ.