9
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය විසින් සිය 70 වැනි සංවත්සරයට සමගාමීව මෙරටේ ප්‍රවීණ සහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් උදෙසා සංවිධානය කරනු ලැබු ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උළෙල වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායිකාවන් වන, ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්, රවීන් කනිෂ්ක, අමන්ද්‍යා උත්පලී හා එරන්දි හේෂානි එක්වන මෙම සංගීත ප්‍රසංගයේ රසික ආමන්ත්‍රණය ප්‍රවීණ නිවේදක මහේෂ් නිශ්ශංක විසින් ගෙන එන ලදි. මෙම ප්‍රසංගය වේදිකාගත කළේ වායු සමනය කළ Faculty of Graduate Studies – University of Colombo ශාලාවේදීය.