වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සිංහල චිත්‍රපට නාමාවලිය - ගෝරි

තිරගත වූ දිනය – 2019 ජූනි 06 ඉදිරිපත් කිරීම – එම්. පී. අයි / හිරුණ / එම්. යූ. ක්‍රියේෂන්
නිෂ්පාදනය – නිශාන්ත ජයවර්ධන තිර රචනය – හර්ෂ උඩකන්ද, කැළුම් ආර්යන් කුලරත්න
කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය – හර්ෂ උඩකන්ද සහය අධ්‍යක්ෂණය – හෂිත රාජපක්ෂ, විමුක්ති ලක්මාල්, අමිල මධුරංග කැමරා අධ්‍යක්ෂණය – මහේෂ් කරුණාරත්න සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග - තිවංක අමරසිරි අංග රචනය – ධනුෂ්ක හුලංගමුව සහය රොෂාන් මධුශංක
කලා අධ්‍යක්ෂණය – නිමල්ක මධුෂාන් සහය උපාලි උදයසිරි, ශංඛ ලක්මාල් ඇඳුම් නිර්මාණය – රමේකා නානායක්කාර කැමරා සහය – චින්තක සී. බණ්ඩාර, චමිල දිනේෂ් ආලෝකකරණ සහය – ගයාත්‍ර අනුරුද්ධ, ජගත් ශාන්ත කුමාර, සුරේෂ්
සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න
5.1 ශබ්ද පරිපාලනය - සෙරවුන්ඩ් හවුස්
වර්ණ සංයෝජනය - මේඝ කොළඹගේ
නිෂ්පාදන කළමනාකරණය – වික්ටර් කුරේ
විධායක නිෂ්පාදනය – කැළුම් උදය කුමාර
නිශ්චල ඡායාරූප – චමිත් අම්බලන්ගොඩ, ශමීර ගුණසේකර, පසන්නදී නන්දන සංගීත අධ්‍යක්ෂණය – නිරෝෂන් ඩ්‍රීරිම්ස් ගීත ප්‍රබන්ධනය – හර්ෂ උඩකන්ද ගීත ගායනය – පහන්දි නෙහාරා, අමිල මුතුගල, අශාන් ප්‍රනාන්දු, රෙව්කා හඬ පටිගත කිරීම – නුවන් සිංහාධිපති විදුලි ජනක යන්ත්‍ර සහය - සුසිල් අමරසිංහ නිෂ්පාදන සහය – වීරසිංහ කැමරා සහ ආලෝක උපකරණ - ෆයින් විෂන් ගෲප් ප්‍රවාහන – ජීවන්ත සඳරුවන්, වින්දක පූර්ණජිත් ගීත: හිංචි පිංචි හාවා - පහන්දි නෙතාරා, අමිල මුතුගල හෙලනා - අශාන් ප්‍රනාන්දු, රෙව්කා රඟපෑ නළු නිළියන් - ශ්‍රියන්ත මෙන්ඩිස්, කැළුම් ආර්යන් කුලරත්න, පුබුදු චතුරංග, රොෂාන් රණවන, අනුජ් රණසිංහ, පහන්දි නෙතාර (හඳුන්වා දෙන ළමා නිළි), ටීනා ෂනෙල්, වීනු සිරිවර්ධන, රජිත හිරාන්, සැනට් දික්කුඹුර, චතුර පෙරේරා, උපේක්ෂා උඩකන්ද, නිෂානි තෙන්නකෝන්, ජයන්ත ගලගෙදර, ගයාන් මාපලගම, කුමාර රණපුර, ගයාන් කාංචන, මංජුල සේනානායක, හරිදු වරුණ, කීර්ති රංජිත් පීරිස්, තරංග ඉලංගකෝන්, රොෂාන් හසන්, මහින්ද ඉහලගම, සුගත් ජානක, ගාමිණී විජේවර්ධන, නන්දික සමරසිංහ, වසන්ත විතාරණගේ, සමන්ත මායාදුන්න, ලක්මිණි කරුණාආරච්චි, චන්දන ප්‍රියන්ත, දයා පිටකොටුව, ශමීර ගුණසේකර සටන් නළුවන් - සඳකැළුම් ද සිල්වා, අනුර කුමාර, අනිල් ජයසිංහ, සංදීප මධුභාරණ, අසන්ග ජානක, මහේෂ් ධනනන්දන, සමන් කුමාර, රශ්මික ධනංජය, සංජු ධනංජය අමතර නළු නිළියන්- අමායා විජේසූරිය, සුමිත් ගල්හේන, වික්ටර් කුරේ, ප්‍රභාෂර සුලෝචන, සුනන්ද, කාවිනිද, ආකේෂ් කෝනාර, ඉමේෂ් මධුෂාන්, සඳුන් හතරසිංහ, දිනුක චතුල්ක, චන්දු ඉඹුලාන, රමේකා නානායක්කාර, අජිත් රන්කොත්, අරණ චන්දන බණ්ඩාරනායක, ආර්. සී. රන්වලගේ, ඉඳුනිල් ලංකා, සුදර්ශන ගමගේ, දුමින්ද නිර්මාල්, රවීන්ද්‍ර කුමාර, චමින්ද හේවගේ, සුනිල් රාජපක්ෂ, සමන් අමරසිංහ, සාලිය මිහිරාජ්, චමින්ද ප්‍රියන්ත, ජානක ගමගේ, සරත් ගාල්ලගේ, කෙෂල මධුරංග, ප්‍රියංක සෙබස්තියන්, එස්. ඒ. රජීව, මංජුල ගුණවර්ධන, සෙව්වන්දි සමරසේකර, අමිල පුෂ්පරත්න, දිලුම් විජේසිංහ, තිළිණි මධුෂානි, සඳුන් අකලංක, හෂාන් රත්නායක, වෙනුරි, ගිහාන්, මියුරි