වේදිකා නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්, හෝ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අංගරචනා ශිල්පියාට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය වේදිකාවේ, ටෙලිනාට්‍යයේ, චිත්‍රපටයේ, චරිතයට අනුව මුහුණ සහ ඊට අදාළ අංගයන් ඉස්මතු …
සංවාද
-
-
නූතන පරම්පරාවේ තරුණ ලේඛක ලේඛිකාවන් විවිධාකාරයේ නව ශානර ඇසුරින් කෘති රචනා කරයි. ඓතිහාසික – ප්‍රබන්ධ ශානරයට වඩාත් ආසක්ත නූතන ලේඛකයෙකු ලෙස විකුම් සංජිත් රණවීර පාඨකයා අතර ජනප්‍රිය වේ. ඔහු විසින් …
-
‘මාව මතකද, රීකන්ඩිෂන් කෙල්ල, සිකුරු ඇවිත් ‘ ආදී ටෙලිනාට්‍ය රැසක විවිධ භූමිකා රංගනයේ යෙදුණු යොවුන් රංගන ශිල්පි කවිඳු ශශ්‍රීමාල් රූපවාහිනී ප්‍රේක්ෂකයාට නුහුරු චරිතයක් නොවේ. දෙමළ භාෂාව ද හුරුපුරුදු කවිඳුට දෙමළ …
-
රංගන ශිල්පියෙකු යනු දිනෙන් දින විවිධ නිර්මාණ හරහා අත්දැකීම් ලබා ගනිමින් සතත අභ්‍යාසයෙහි නියැළෙන්නෙකි. අරුණ ශාන්ත වර්තමානයේ රංගන ශිල්පය හදාරමින් අනන්‍යතාවයක් ගොඩනඟාගන්නා වෙර දරන නළුවෙකි. ඔහු මෙි දිනවල විකාශය වන …
-
ගම්පහ සහ තංගල්ල යන ප්‍රදේශ දෙක කුඩා අවධිය සිටම තම වාස භුමිය කරගත් ඇය පෙර පාසැල් පළමු වසර බරවාකුඹුකේ පල්ලියේ කන්‍යාරාමයකින් ද පෙර පාසැල් දෙවන වසර සිට බ්රිටිස්වෙ ජාත්‍යන්තර පාසලින්ද …
-
සිනමා ක්ෂේත්රය යනු අති පුළුල් වූ ක්ෂේත්රයකි. එහිදී අධ්යක්ෂවරයා තරමටම භාරදූර වගකීම් රාශියක් දරා සිටින්නේ සහය අධ්යක්කවරයාය. බොහෝ විට සිනමා නිර්මාණයක අධ්‍යක්ෂවරයාටත් එහා ගිය දැවැන්ත වගකීම් රාශියක් තමාගේ කර පිටට …
-
අනුන්ගේ ගීතයක් තමන්ගේ හඬින් රසට මිහිරට ගායනා කරමින් රසිකයා පෙර නොවූ මහත් ආශ්වාදජනක ආනන්දයක ගුලිකොට තබන අත්දැකීමක් මුලින්ම වින්දේ නම් එය හුදෙක්ම උපහාර හෝ අනුස්මරණ උත්සවවලදී පමණි. නමුත් මෙය වර්තමානයේ …
-
හැටේ දශකයේ රොබින් තම්පෝගේ ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි ඇය මූල් යුගයේ සරල වාණිජමය චිත්‍රපට තුළ රංගනයේ යෙදුණාය. පසුව ‘දොලොවක් අතර, වැලිකතර, අනුපමා, සිකුරුලියා චිත්‍රපට තුළින් සිය …
-
වෘත්තීයෙන් සංගීත ගුරුවරයෙක් වූ ඔහු ගීතනු නිර්මාණයෙන්, ගායනයෙන්, වාදනයෙන් පුරා වසර විසිපහක් පුරාවට කලා ක්ෂේත්රයේ වැජඹෙන්නේ තමන්ට අනන්‍ය වූ ගීතනු නිර්මාණ ගොන්නක් සමඟින් ගායකයකු ලෙසින්ය. නිල් අහස නමින් සිය ඒක …
-
මේ දිනවල ‘කස්සා’ කා අතරත් කතාබහට ලක්වන තරුණයෙකි. හැඩකාර තාරුණ්‍යයකට හිමිකම්පාන ‘කස්සා’ හෙවත් අනුදිස කොඩිතුවක්කු අපට හමුවන්නේ ඔහුගේ ප්‍රථම ටෙලි රංගනය වන ‘ජහුටා’ තුළිනි. එකී චරිතයත් සිය කලා නිර්මාණ දිවිය …
