ප්‍රකට රංගන ශිල්පී ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ‘රැයක් හෝ පැයක්’ සිනමා පටය එළැඹෙින 30 වැනි දා සිට එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීම ඇරඹේ. ඉන්දු ලංකා …
ලාංකිය සිනමාව
-
-
මේ දිනවල තිරගත වන ‘ ආයු චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වනුයේ චත්‍රය. ඔහු සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ 2017 වර්ෂයේ ‘ ආලෝකෝ උදපාදී‘ චිත්‍රපටය නිර්මාණය කරමිනි. ‘ ආයු යනු ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. බොහෝ …
-
13 වැනි කොටස විශ්වවිද්‍යාල ජීවිතය මට හිතූ තරම් සුව පහසුව ගෙන දෙන ජීවිතයක් වුණේ නෑ. ඒකට මූලික හේතුව වුණේ සිනමාව නිසා මම අතිශයින්ම කාර්ය බහුල විම. ඒ වුණාම උපාධිය අතහරින්නත් …
-
පූර්ණ හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයක් ලෙසින් “; අත්පුඩි” ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිතව ඇත. ජනප්‍රිය ව්‍යාපාරික ආයතනයක් ලෙස ප්‍රකට ටර්නින් පොයින්ට් ආයතනයේ සභාපති සහ ඔහුගේ බිරිඳව අනපේක්ෂිත අයුරින් යම් පිරිසකගේ පැහැර ගැනීමකට …
-
දනූෂ ප්‍රනාන්දු පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුකෙරේ. මෙහි නිල්මිණී කෝට්ටේගොඩ සහ චරිත් බෝම්බුවලගේ චරිත නිරූපණය කරති. ‘නැට්ටුවෙක්’ කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ චරිත් …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ “මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරේ පවතින බව සරසවියට වාර්තා වේ. මෙය උදයකාන්ත වර්ණසූරියගේ 29 වැනි සිනමා අධ්‍යක්ෂණය තුන්කොන් ආදර කතාවක් වූ මෙහි දමිත් …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වන ” මැසෙන්ජර්” හි රූගත කිරීම් මේ වන විට අවසන් වී තිබේ. මෙහි බුද්ධික ජයරත්න , දිනිති වල්ගම , සරත් කොතලාවල , …
-
සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ විමුක්ති ජයසුන්දර Spying Stars p නවතම චිත්‍රපටය Busan International Film Festival හි තරඟකාරී අංශය සඳහා තේරීපත් …
-
යුද්ධයක් යනු නොකළ යුතු ක්‍රියාවකි. බොහෝ දුරට එහි බලපෑම් ඇති කරන්නේ එය නිර්මාණය නොකළ සහ අවිහිංසක ජනතාවටයි.එල්.ටී.ටී. ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ මානුෂීය මෙහෙයුමේ …
-
ගෙවීයන අපේ ජීවිත ජීවත් කරවන්න සතුට, සෙනෙහස, ආදරය අත්‍යවශ්‍ය බව නොරහසක්. සන්තුෂ් ගේ පවුල තුළ එය උපරිමව තිබුණා. බිරිඳ නිමේෂා සහ ඔවුන්ගේ එකම දරුවා සමගින් කාලය ගතකළේ අපරිමිත සතුටකින් හා …
