ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය වූ කෝපි කඩේ ටෙලි නිර්මාණයේ සංගීත අධ්යක්ෂවරයා වූ ඔහු නමින් චන්දන වැලිකලය. ජනප්‍රිය සංගීත වැඩසටහන්වල මෙන්ම ටෙලි නාට්‍යවලද සංගීත අධ්යක්ෂවරයෙක් වූ චන්දන වැලිකල මේ වන විට බොහෝ …
mavan
-
-
දර්ශන තලයක නිෂ්පාදනය සිදුවන ආකාරය පිළිබඳව අත්දැකීම ලබා ගැනීමට ඔහුගේ සිතෙහි ආශාවක් මොදු වෙමින් තිබිණි.ඒ සඳහා ඔහුට අහඹු ලෙස දොරටු විවර විය.එහි ප්‍රතිඵලයක් ලෙස නොදැනුවත්ම රගපෑමේ වරම් හිමි විය.පසුගිය දිනවල …
-
පාසල් වේදිකාවෙන් කලාවට පැමිණ යුද හමුදානිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම යාමෙන් පසු ඇඟේ තිබු කලාව ඉස්මතුවුයෙන් මේ වනවිට ටෙලි නාට්‍ය හතළිහක් පමණද , චිත්‍රපට විස්සක පමණද රගපා ඇතැයි රංගන ශීල්පී …
-
එඩ්වින් එස්. පෝටර් 1903 1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වූයේ සුධීර විශ්වනාථ කලංසූරිය ජර්මානු ප්රකාශනවාදය සහ ඩොක්ටර් කැලිගාරි
by mavanජර්මනියට දරුණු පරාජයක් අත්කර දෙමිනි. රට පුරා දරිද්‍රතාවය, මරණය සහ පිස්සුව රජ කරමින් තිබුණි. මෙවන් මොහොතක ජර්මානු කලාකරුවන් කල්පනා කළේ, ‘මේ කුරිරු යථාර්ථය ඒ විදිහටම පෙන්වලා වැඩක් නැහැ. අපි පෙන්වන්න …
-
නර්තන ශිල්පියකු, ලේඛකයකු , කථිකාචාර්යවරයකු ආදී විවිධ භූමිකා රැසක් ඔස්සේ සිය දක්ෂතාවන් ඔප්නංවා තිළිණ සූරියපති තමන්ගේ තාල නෘත්‍ය කලා කේන්ද්‍රයේ සිසුවියන් පිරිසක් එකතු කර ගනිමින් පායින්පත් පැලඳවීමේ කලා මංගල්‍යයක් පැවැත්වීමට …
-
-
-
වේදිකා නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්, හෝ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අංගරචනා ශිල්පියාට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය වේදිකාවේ, ටෙලිනාට්‍යයේ, චිත්‍රපටයේ, චරිතයට අනුව මුහුණ සහ ඊට අදාළ අංගයන් ඉස්මතු …
-
නූතන පරම්පරාවේ තරුණ ලේඛක ලේඛිකාවන් විවිධාකාරයේ නව ශානර ඇසුරින් කෘති රචනා කරයි. ඓතිහාසික – ප්‍රබන්ධ ශානරයට වඩාත් ආසක්ත නූතන ලේඛකයෙකු ලෙස විකුම් සංජිත් රණවීර පාඨකයා අතර ජනප්‍රිය වේ. ඔහු විසින් …
-
