වයිෆ් චිත්‍රපටය මේ දිනවල කා අතරත් කතාබහට ලක්වූ චිත්‍රපටයකි. එය සිනමා අධ්යක්ෂ සමීර නාඔටුන්නගේ තෙවැනි චිත්‍රපටයයි. මෝටර් බයිසිකල් චිත්‍රපටයෙන් පසු 2025 වසරේ තිරගත වූ සිහින නෙළුම් මල් ඔහුගේ දෙවැනි සිනමා …
mavan
-
-
එකල ලක්දිව විසූ පණ්ඩුකාභය රජතුමා හා බංගලිදේශයේ රජකළ “බංගලී” නම් රජු වටා දිග හැරෙන සිනමා පටයකි “Once A For Time Taka”. අතීත පුරාවෘත්තයට අනුව එදා පණ්ඩුකාභය රජු විසින් අසරණ වූ …
-
‘ලෝරන්ස්ගේ මනමාලි’ ලබන 14 වැනි දින ‘අදර ගෙදර’ පදිංචියට එන බව පැවසූ අධ්යක්ෂ, රංගන ශිල්පි සුජීව ප්‍රියාල්, ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව කලාවට පිවිසියේය. ඔහු නිර්මාණය කළ …
-
ධීවර ප්‍රජාව පිළිබඳව දිගහැරෙන අනුවේදනීය හා මානුෂිකත්වය පෙරදැරි කරගත් මෙම කතාවට පසුබිම වන්නේ, යාපනයේ ගුරුනගර් සහ අල්ලයිපිඩ්ඩි යන වෙරළබඩ ධීවර ගම්මානයි. නොසන්සුන් රළ අතර දෝලනය වන ඔවුනගේ ජීවිතයන්හි එකම විශ්වාසය …
-
-
ඔහු අධ්යක්ෂ භූමිකාව මෙන්ම, නිර්මාණශීලී නිෂ්පාදක කර්තව්‍ය හා ජනප්‍රිය රංගන ශිල්පියෙකු භූමිකාවට නොදෙවැනි අනාගත පරපුර භාරගන්න ඉන්න දුවා දරුවන් වෙනුවෙන් ගුරුවරයෙකි. ඔහු වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමා අත්‍යවශ්‍යම රංගන ශිල්පියෙනක් …
-
සියලු කලාවන්ට අධිපතිනිය ශශ්‍රී සරසවතී දේවියයි. යම් පුද්ගලයෙකුට කලාව පිහිටන්නේ නම් ඔහුට හෝ ඇයට එය සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම නිසා හිමිවූවකි. විවිධ ශානරයන් ස්පර්ශ කරමින් කලාකාරිනියක් හෝ කලාකරුවෙක් වීමම ජීවිතයට …
-
සුනාමි ව්‍යසනයෙන් පසු ශශ්‍රී ලංකාවට මෑත කාලයේ එල්ලවූ දරුණුම ස්වාභාවික ව්‍යසනය වශයෙන් සැලකෙනුයේ පසුගිය වසරේ නොවැම්බර් මස බලපෑ දිට්වා සුළි කුණාටුවය. එහි ප්‍රතිඵල ලෙස සිදුවූ නාය යෑම් හා ගංවතුර,ජීවිත හානි …
-
අපට අසල්වැසි ඉන්දියාව කලාවෙන් පරිපූර්ණය වූ රටකි. එරටින් පැවත් ආ කලා මාධ්‍යයන් පසු කලෙක ශශ්‍රී ලංකාව තුළ මුල් බැස ගන්නා ලදි. එය අපට ලැබුණු වටිනා නිධානයක් බඳුය. එම කලාවන් අතර …
-
KM Film Academy යනු සිනමාවට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පිරිස සඳහා සිනමාකරණය ඉගැන්වීමට ඔහු නිර්මාණය කළ ආයතනයයි. එතුළින් කෙටි චිත්‍රපට නිර්මාණය වෙනවා පමණක් නොව, ඒවාට නිසි ඇගයුම් ලබාදීමද සිදුකෙරේ. නමින් කමිල …
