රනීෂ් හේවගේ මෙරට සිනමා තිරයට පෑයූ නවතම කතා නායකයා ය. ඔහු පසුගියදා තිරගත වූ නලින් රාජපක්ෂගේ “සයනයිඩ්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පැමිණියේය. එහෙත් ඔහු මින් ඉහත චිත්‍රපට කිහිපයකටම රංගන …
mavan
-
-
-
විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන් හි දායකත්වය ඇගයීමට ලක්කර සම්මාන පුද කිරීම තුළින් ප්‍රේක්ෂක ජන සමූහයා වඩාත් ඉහළ රසවින්දන මට්ටමක් වෙත ළඟා කරවිය හැකි, ආනන්දයෙන් …
-
ලාංකේය කලා ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ නිර්මාණකරුවකු පසුගිය දා සිය කලා ජීවිතයේ අඩසිය වස සම්පූර්ණ කළේය. ඒ නිමිතිකොට ගෙන ඔහුගේ ගෝල බාලයන් රැසක් සැමරුම් උත්සවයක් සංවිධානය කළ අතර, …
-
තිස්ස අබේසේකර කියන්නේ ඒ කාලේ අපේ අම්මා හරියට ආදරේ කරපු චරිතයක්. සිනමාවේ අතළොස්සක් දෙනා හිටියා අපේ අම්මා නිතර මුණගැසුණු. ඒ අය අතරින් එක්කෙනෙක් තමයි තිස්ස අයියත්. මේ හැම කෙනෙක් එක්කම …
-
1973 සුහද පැතුම චිත්‍රපටයෙන් කලා ලොවට පිවිසි ජයසේකර අපෝන්සු රංග ශිල්පියකු, චිත්‍රපට හා නාට්‍ය අධ්යක්ෂවරයකු ලෙස අඩසියවසක් ඉක්මවා කලා ක්ෂේත්රයෙහි නියැලී සිටින්නේය. මා කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ 1971 වර්ෂයේ කෙලින්ම එන්නේ …
-
කුටුම්භය විෂය නොවූ -පාදක නොවූ සිනමාපටයක් කවර සිනමා කලාපයකදීවත් සොයා ගැනීම පහසු නොවේ. ඉන් කියවෙන්නේ කුටුම්බය යනු පොදු ජන දිවියේ එන බලවත් පුද්ගල එකඟතාවක් වන බවයි. සිනමාවෙන් සමකාලීන, අතීත හෝ …
-
විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ ඒක පුද්ගල ප්‍රසංගය ඔබ ආයෙමත් ඇවිදින් පසුගිය දින ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණි. එහි සංගීත අධ්‍යක්ෂණය විශාරද සිදත් සෝමසුන්දර මෙහෙය වූ අතර …
-
ආලෝක සම්පත් පද රචනය කර රූප රචනය අධ්‍යක්ෂණය කළ “තාත්තෙක් නැති ගෙයකට” ගීතය පසු ගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කෙරිණි. …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
