ක්ෂේත්රයට පිවිසෙන්නට සිටින නවකයින් සියලු දෙනාටම අද මුලින්ම ඔහු හෝ ඇය හඳුන්වා දෙන්නේ සමාජ මාධ්‍යජාලා තුළිනි. නවක පරම්පරාවට රසික හදවත්තුළට අද රධභබභඡඥ සමාජ වේදිකාව ඉමහත් සේවාවක් ඉටු කරනු ඇත.එම වේදිකාවේ …
mavan
-
-
-
-
“බුගෝනියා” චිත්‍රපටය සරල සිනමාපටයක් නොවේ. එය මහා ප්‍රේක්ෂකාගාරය වැලඳ ගන්නට සමත්වන ආකාරයේ සිනමා ආඛ්‍යානයක හැඩරුවක අසිරිය නොගනී. “බුගෝනියා” සිනමාපටය නිර්දේශ කරන්නේ සමාජ යථාර්ථය පිළිබඳ සවිඥානික සබුද්ධික ප්‍රේක්ෂකයා වෙතට ය. සිනමාපටයේ …
-
සැබෑ නමට වඩා ‘පොඩි අතුල’ නමින් හැඳීන්වුවොත් ඔහුව නොදන්නා කෙනෙක් නොමැති තරම් ය. එකී චරිතය අද වනවිට රටක්ම හඳුනන චරිතයක් වී හමාරය. මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන …
-
චේත්‍යා විදානපතිරණ ගී පද රචනයට සහ කාව්‍ය රචනයට දක්ෂ ඇති කලාකාරිනියකි. ඇය විසින් රචිත “නමක් නැති හිතවතෙක්” කුලුඳුල් කාව්‍ය සංග්‍රහය පාඨක අවධානය දිනාගන්නට සමත් වූ අතර මේ දිනවල ශ්‍රාවකයන් අතර …
-
පසුගිය පෙබරවාරි 6, 7 සහ 8 යන තෙදින පුරා මහනුවර නගරයේ නිමාව දුටු “උඩරට පාරිසරික කෙටි චිත්‍රපට තරඟය සහ චිත්‍රපට උලෙළ” උනUp country film competition and film festival 2025 මෑතභාගයේ …
-
දශක කීපයක් පුරා සිය කලා ජීවිතය ගොඩනඟා ගනිමින් නොනැවතී, විශාල සමාජ සද්කාර්ය රාශියකට ද සිය ජීවන ගමනේ මුල්තැනක් දෙමින් කටයුතු කරන අතරතුර ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයකු ලෙසින් අද වන නමක් …
-
බටහිර සිනමා ශෛලියට අනුගත වෙමින් දේශීයත්වය සෞන්දර්යාත්මකව එක් කරමින් නිර්මිත ‘ගරා’ සිංහල සංස්කෘතියේ අමතක නොවන රුවක් වූ ගරා යකා සිහිපත් කරවයි. අතීතයේදී මෙරට වැසියන් බොහෝ දෙනෙකු නිවෙස් තුළ ගරා යක්රුව …
-
