දෙමළ චිත්රපට අධ්යක්ෂවරුන් දෙපළක් වන සුකර්තන් ක්රිස්තුරාජා සහ ජෙනෝසන් රාජේස්වර්ගේ අධ්යක්ෂණයක් වූ ‘අන්තෝනි’ චිත්රපටයේ මංගල දර්ශනය ඊයේ දින (11 වෙනිදා) කොළඹ ර්ණදඥ ඨචතතටචජඥ හි ර්ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. කයල් විල්සන්ට්, …
mavan
-
-
-
සමන්ත විජේකෝන් තිර රචනය ලියා අධ්යක්ෂණය කරන දෙවැනි සිනමා නිර්මාණය වන ‘පතිකුලය’ චිත්රපටයෙහි මුහුරත් උලෙළ පසුගිය දින වෝටර්ස් එජ් හෝටලයෙදි කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. ග්රීන් එකෝ …
-
ජනප්රිය යූටියුබ් මෙහෙයවන්නෙකු වූ ලක්මාල් වීරසිරිගේ අධ්යක්ෂණයක් වූ සුර දෙටුවෝ චිත්රපටය අද සිට ඊ ඒ පී මණ්ඩලයේ සිනමාශාලා වලදී තිරගත වේ. මෙය ඔහුගේ ප්රථම සිනමා අධ්යක්ෂණයයි. සුර දෙටුවෝ තිරරචනය කර …
-
සිංහල සිනමාවේ ස්වර්ණ මතක අලුත් කරමින් අතිශය ජනාකර්ෂණයට පත්වූ සිනමාපට පෙළක් කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවේදී තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙහි පළමු සිනමා පටය ලෙස නොම්මර …
-
-
වල්පොල පරම්පරාවේ තවත් සුවිශේෂීම හඬ පෞරුෂයක් පසුගිය වසර ගණනාවක් පුරාම මෙරට සංගීත ක්ෂේත්රයෙන් ඈත් වී තිබුණේය. මින් දශක එකහමාරකට පමණ ප්රථම වල්පොල පරපුරේ කිසියම් සංගීත කටයුත්තක් වූයේද එහි ප්රමුඛයා වූයේ …
-
පසුගිය කාල වකවානුවේ තරමක් අඩපණ වී තිබූ සිංහල සිනමාවේ නව පිබිදීමක් 2025 වසරේදි දක්නට ලැබුණි. එය සිනමා වසන්තයක් බව ඇතැමෙක් හැඳීන්වූහ. තවත් සමහරෙකු සිනමාවේ ස්වර්ණ මය යුගය නැවතත් උදාවී ඇති …
-
වත්සලා අක්කා චිත්රපටය පුරාම ගලා ගිය අමුතු ආකාරයේ අපූරු රිද්මයක් තිබුණා. ඒ රිද්මය තුළ කිසිදු කලබලකාරිත්වයක් හෝ ගැටුමක් තිබුණේ නෑ. ඒ වගේම ඉතාම අලංකාර ගීත කිහිපයකුත් මේ චිත්රපටයට අන්තර්ගත වෙලා …
-
