මලින්ද රන්සුල කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස වර්තමානයේ කටයුතු කරන අතර ඔහු සම්මානලාභී කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙස පසුගිය දා මහනුවර ම්ඛ්ඛ් සිනමා සංකීර්ණයේ පැවති “උනජධභදබපර ජ්ඪතථ ඛ්ධථනඥබඪබඪධද & ජ්ඪතථ ජ්ඥඵබඪමචත” සම්මාන …
mavan
-
-
පාසල් අවධියේදී සංගීතයට නාට්‍යවල රඟපාන්න ප්‍රිය කිරීම තුළින් සමස්ත ලංකා මට්ටමින් හොඳම නළුවාට තේරීමත් සමඟින් කලාව දිගටම කරගෙන යාමට යොමු වීමේ ප්‍රතිපලයක් ලෙස අද ගමේ ඉපිද දක්ෂතා ඇති දරුවන්හට ඉදිරි …
-
-
-
‘සුර දෙටුවෝ’කියන්නේ මගේ පළමු සිනමා රංගනයයි ළමා රංගන-ගායන-නර්තන ශිල්පිනී ඔසාදි විහඟි ෆොන්සේකා
by mavanපසුගියදා තිරගත කිරීම් ඇරඹු ‘සුර දෙටුවෝ’ ඇගේ පළමු සිනමා රංගනයයි….ළමා රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක් සේම නිවේදිකාවක් ද වන ඔසාදි විහඟි ෆොන්සේකා සිය කලාදිවිය ගැන කතාබහ කිරීමට සරසවිය හා මෙසේ …
-
කුඩා කල සිටම ජීවිතේ හැල හැප්පීම් තුළින් ගොඩනඟා ගත්ත තම ආත්ම විශ්වාසය. ඉදිරි ගමනට උපයෝගී කරගත්තේය.ජීවිතයේ මිනිසුන් අතර සහජ දක්ෂතාවයන් පිහිටන්නේ සියෙන් එකක් පමණි. සහජ දක්ෂතාවයෙන් උරුම කරගත් හඬ පෞරුෂය …
-
2024 වසරේ තිරගත වූ “The Brutalist” චිත්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ හැකි සිනමාපටයකි. එය සත්‍ය කතාවක් පෙරදැරි කරගත්තකි. කාල වකවානුව දිවෙන්නේ වර්ෂ 1947 …
-
මේ දිනවල ‘අභීත’ චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රේක්ෂකයන්ගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබමින් සාර්ථක ලෙස තිරගත වෙනවා. අභීත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලාංකේය සිනමාවට නවමු සිනමා අධ්යක්ෂවරයකු පිවිසෙමින් තම කුලුඳුල් චිත්‍රපටය ලෙස අධ්‍යක්ෂණය කළ …
-
තරුණ බන්ධනාගාර නිලධාරියකු ලෙස රැකියාවේ නිරත වන ඔහු රංගනයෙන් දායක වන නිර්මාණ 05ක්ම මේ දිනවල නාළිකා කිහිපයකම විකාශය වේ. සේවා දිවිය තුළ ලද එක් එක් පුද්ගල අත්දැකීම්, හැසිරීම්, චර්යාවන් සිය …
-
දාහත් වැනි සියවසේ සිදු වූවා යැයි සිතන මන:කල්පිත කතා තේමාවක් ඇසුරෙන් ගෝත්‍රා නිර්මාණය වී ඇත. ඉහත සඳහන් යුගයේ මහා වනාන්තරයක් දෙපස එකි නෙකාට නොදැන නොදැක ජීවත් වූ ගෝත්‍රික ජාතිකයින් දෙපිරිසකි. …
