මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පේමතෝ ජායතීසෝකෝ, සිංහබාහු” සහ රංජිත් ධර්මකීර්තිගේ “අංගාරා ගඟ ගලාබසී” වැනි විශිෂ්ට වේදිකා නාට්‍යවල රංගනයෙන් දායකවූ නිශ්ශංක දිද්දෙණිය නම් විශිෂ්ට රංගනවේදියා සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු …
Manjula
-
-
-
-
කලා නිර්මාණයක දෙවැනි තාත්තා ඔහුය. තිර පිටපතට අනුව අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය රූප පෙළ හර කැමරා ශිල්පියා විසින් ලබාදීමෙන් පසු එය රූප පෙළහරක් ලෙස එකට ගොනුකරන්නේ සංස්කරණ ශිල්පියාය. කතාවට අනුචිතව ගැළපෙන රූප …
-
මේ දිනවල තිරගත වන ‘1970 Love Story ’ චිත්‍රපටයේ ‘රෝසි’ නමැති සිනමා නිළියගේ භූමිකාවට පණ පොවමින් ද පුංචිතිරයේ ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලිනාට්‍යයේ ‘හීන්මැණිකා’ලෙස වෙනස්ම රංගනයකින් ඔබ හමුවට එන ගම්‍යා විජයදාස නම් …
-
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පේමතෝ ජායතීසෝකෝ, සිංහබාහු” සහ රංජිත් ධර්මකීර්තිගේ “අංගාරා ගඟ ගලාබසී” වැනි විශිෂ්ට වේදිකා නාට්‍යවල රංගනයෙන් දායකවූ නිශ්ශංක දිද්දෙණිය නම් විශිෂ්ට රංගනවේදියා සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු …
-
‘වෙඩින් කාඩ්’ හා ‘නිර්වස්ත්‍ර’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ, ශෝන් මැක්ස්මස් දිසානායක තම තුන්වැනි චිත්‍රපටය වූ ‘වර්ණ සර්ප- (ඊඩඥ ඛ්ධතධභප ඉදචඬඥඵ), පසුගියදා, වත්තල ක්ලෙමන්ට් රෙස්ටූරන්ට් හී ආරම්භ කළේය. පසු ගිය සමයක, රට …
-
විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන්හි දායකත්වය දක්වන මාධ්‍යවේදින් ඇගයීමට ලක්කර සම්මාන පුද කිරීම තුළින් ප්‍රේක්ෂක ජන සමූහයා වඩාත් ඉහළ රසවින්දන මට්ටමක් වෙත ළඟා කරවිය හැකි …
-
දෙරණ රූපවාහිනි සේවය හරහා වසරක් පාසා දියත් කරන අවුරුදු කුමරිය වැඩ සටහනේ මේ වන විට කලා ලොවට බිහිව ඇති තරු රැසකි. මෙවර අපේ කතා බහට එකතු වන ඇයද එවැන්නියකි.2022 වසරේදී …
-
” කෙතරම් කාර්ය බහුල වුවත් තමන්ගෙ බිරිඳ ට දරුවන්ට පණ මෙන් ආදරය කළ අපෙ රත්තරන් තාත්තා මේ සංසාර ගමනේ හැම භවයකදීම මට හමුවේවා කියලයි මම මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනය කරන්නෙ…” …