– ගොඩක් දක්ෂ රංගන ශිල්පී මාමලා නැන්දලා සමඟ තමයි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ – උදයකාන්ත වර්ණසූරිය මාමාගෙන් වටිනා අත්දැකීම් ගොඩක් ලබාගන්න පුළුවන් වුණා – සංගීතය හදාරන්නත් ගොඩක් කැමැතියි නූතන සමාජයේ අවධානය …
Mahesh
-
-
– ලෙස්ටර් මහතා මට කියන්නේ ‘සොයිසා පුතා’ කියලා – නිධානය රූගත කළ ඔබේසේකර වලව්ව ඇත්තටම භයංකර තැනක් – සුමිත්‍රා පීරිස් කියන්නේ අම්මා කෙනෙක් – දිගටම රඟපානවට තාත්තා කැමැති වුණේ නැහැ – හිටපු ඇමැතිවරු 3-4කගේම අමාත්‍යාංශවල …
-
-
– මගෙ රත්තරන් තාත්තා දෙවියන් වහන්සේ විසින් මට ලබාදුන් උතුම් ම තිළිණයක් – තාත්තාගෙ මිල කළ නොහැකි ආදරය කියාගන්න මට වචන මදි – තාත්තා මට කතාකළේ කළු පුතා කියලා – අපෙ තාත්තා තවමත් අප …
-
මෙම චිත්‍රපටය සඳහා පාදකව ඇත්තේ කුඩා දරු දෙදෙනකුගේ ළමා මනසේ ජනිත වන සොඳුරු මානුෂිකවාදී හැඟීම්වල ස්වභාවය සමස්ත ළමා සමාජය වෙත නිරාවරණය කිරීම පිළිබඳවයි. බින්දු සහ පසිඳු යනු, වයස හයහත වියේ …
-
– එතුමා හරිම අපූරු කෙනෙක් – තාත්තාගෙ හොඳම මිත්‍රයා වුණේ ලැඩී රණසිංහ – ගාමිණී ෆොන්සේකා මහත්තයාව ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කළේ අපේ තාත්තා – තාත්තාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ කවදාවත්. හරිම විමෝදයෙන් හිටියා ” මාක් සමරනායක …
-
-
70’ දශකයේ දී සරසවි චිත්‍රාගාරයේ සේවයට එක්ව ,හුලවාලි, චිත්‍රපටයේ සහය සංස්කරණ ශිල්පියා ලෙසින් සිනමා ක්ෂේත්රයට අවතීර්ණ වී, පසු කලකදී ක්ෂේත්රයේ විවිධ ඉසව් තරණය කරමින් කලා අධ්යක්ෂවරයකු හා ප්‍රධාන සංස්කරණ ශිල්පියෙකු …
-
-
– දිනිතිගේ ලක්ෂණ අපි හැමෝගෙම අඩු වැඩි වශයෙන් තිබෙනවා – ඕනෑම අභියෝගාත්මක චරිතයක් භාරගන්න මම සූදානම් – වත්මන් සමාජයේ මට දිනිතිලා අනන්තවත් මුණගැසී තිබෙනවා – මම වැඩිපුරම කාලයක් ජීවත්ව සිටින්නේ වේදිකාවේයි මෙවර පැවැති …