13
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ සමඟ රූපගත කිරිම් පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.