
ජාතියේ යශෝරාවය වූ නන්දා මාලිනි මුල්වරට සරසවිය සම්මානනීය වී

සරසවිය සම්මාන වේදිකාවේ පුරහඳ කළුවර චිත්‍රපටයේ වන්නිහාමි චරිතය නිරූපණය වෙනුවෙන් ජෝ අබේවික්‍රමයන්ට අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආචාරය

ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සරසවිය බුහුමනට

ගීත කෝකිලාව වූ රුක්මණී දේවි මුල්වරට පි‍්‍රයතම ගායිකාව ලෙස සම්මාන ලබමින්

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන් සරසවිය සම්මාන උලෙළක සම්මානයට පාත්‍රවී

අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් සරසවිය සම්මාන ලබා

ආචාර්ය බන්දුල ගුණවර්ධන සුද්දිලාගේ කතාව නිෂ්පාදනය වෙනුවෙන් 1986 සරසවිය සම්මානය ලබා

සරසවිය සම්මාන උලෙළට පැමිණි සිනමාලෝලීන්ට සිනමාවේ සිහින කුමරු විජය කුමාරතුංගගෙන් සමරු සටහන්

සිනමාවේ මිත්තණිය වූ දෙනවක හාමිනේ සරසවිය සම්මානයෙන් පිදුම් ලබා

සබීතා – විජය ජනපි‍්‍රය සම්මානය ලබා

නිළි රැජන මාලිනී – විජය කුමාරතුංග – රවීන්ද්‍ර රන්දෙණිය සමඟ සම්මානනීය සතුට මැද