Home » සංහිඳ පාමුල 2025

සංහිඳ පාමුල 2025

by Thanushika
June 12, 2025 10:25 am 0 comment

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සංවිධානය කරන සංහිඳ පාමුල 2025 ප්‍රියන්ත රන්ජන්ගේ සල්ලි අරං හොරු ඇවිදින් වේදිකා නාට්‍යය (අද) දොළොස් වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පස්වරුවේ වේදිකාගත කෙරේ.

නිමල් ජයසිංහ, චරිත් සේනානායක,ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාරි, ලකී අමරසේකර, කුමාරි සේනාරත්න, රොමේස් සංජය, අනූෂා දිසානායක, රංගනයෙන් එක් වෙති. වේදිකා පරිපාලනය රෝහණ හේවාවිතාරණ, ආලෝකකරණය හා ශබ්ද පරිපාලනය මිහිඳු මදුසංක, අංග රචනය කුමාර ගලහිටියාව ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT