104
විස්වි රාජකරුණාගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් දැක්ම Traces of being නමින් අගෝස්තු 9 සහ 10 දෙදින පෙ.ව. 8 සිට ප.ව 8: දක්වා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. නොමිලේ පැවැත්වෙන මේ සිතුවම් දැක්මට විවිධ මාධ්‍යයේ සිතුවම් ඇතුළත් වේ.