325
ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 50 වැනි හමුවෙදී රංගනවේදනී රත්නා සුමනපාල මහත්මිය කලාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා උපහාර ලබයි.
04 වැනිදා පෙ.ව. 9 ට මාලබේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි මේ උපහර උලෙළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ආනන්දනීය සිංහල සිනමා සංසදය මඟින් ඇය හට උපහාර සළු පැලදවීම, සමරු තිළිණය පිළිගැන්ව්ම, ජීවමාන සිතුවමක් සහ මූල්‍ය පරිත්‍යාගය පිරිනැමීම සිදුකිරිමට නියමිත බව ආනන්දනීය සිංහල සිනමා සංසදයේ සභාපති සරසවියට පැවසීය