Home » මෝඩ තරිඳු ළඟදීම එනවා…

මෝඩ තරිඳු ළඟදීම එනවා…

තිසර ඉඹුලාන අධ්‍යක්ෂණයක්

by Thanushika
September 4, 2025 12:39 am 0 comment

තිසර ඉඹුලානගේ නවතම අධ්‍යක්ෂණයක් වන මෝඩ තරිඳු ළඟදීම තිරගත වීමට නියමිතය.

සූර්යයා දයාරුවන්, කෞශල්‍යා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, සනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහදවල,සේවියර් කනිෂ්ක,නිල්මිණී කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිනි සිගේරා, චතුර රාජපක්ෂ ශාක්‍ය ශ්‍රිරිවර්ධන,රංගනයෙන් එක්වෙති.

කතාව හා තිර රචනය තිසර මංගල බණ්ඩාර සමඟ තිසර ඉඹුලාන,කැමරාකරණය හසිත වර්ණ සූරිය,සංස්කරණය චන්දන ප්‍රසන්න,සංගීතය දිනේෂ් ගමගේ,ගේය පද රචනය මනුරංග විජේසේකර, නිසල් ගමගේ, ශබ්ද සැලසුම්කරණය හා සංයෝජනය සසිකරුවන් මාරසිංහ, කලා අධ්‍යක්‍ෂණයේ උදාර චින්තක,අංගරචනය චාමර නිරෝෂන්,වස්ත්‍රාභරණ සුධිර චන්ද්‍රසේන, නර්තන නිර්මාණය කවිඳු මදුෂාන්, වර්ණ සංයෝජනය භවන්ත ගමගේ, දෘශ්‍ය ප්‍රයෝග හිරූෂ පතිරණ,විධායක නිෂ්පාදනය තුෂාරි ප්‍රනාන්දු,හසිත වර්ණ සූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන, තිසර මංගල බණ්ඩාර, රේඛීය නිෂ්පාදනය උදිත ලක්මාල් කහඳව ආරච්චි, නිෂ්පාදන අධීක්ෂණය සමීර බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරණයේ සශිත් දේවින්ද, සහාය අධ්‍යක්ෂණය තිසර මංගල බණ්ඩාර ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT