26
නාට්‍ය හා නර්තන අධ්‍යක්ෂිකා තෙල්මා මෙන්ඩිස් සහ සියලු සාමාජික සාමාජිකාවන් කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් තෙල්මා ප්‍රාසංගික කලායතනය මඟින් වාර්ෂිකව පවත්වන අවුරුදු සංස්කෘතික මංගල්‍යය පසුගියදා බත්තරමුල්ල තලවතුගොඩ Theodora Thelma Theater Foundation හිදි පැවැත්විණි.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න