324
සචිත්ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණයක් වන ‘චක්‍රායුධම්’ වේදිකා නාට්‍යය එළැඹෙන 23 වැනිදා දර්ශණ වාර 02 ක් බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකාගත වේ. මෙම වේදිකා නාට්‍යය සංවිධානය කරනු ලබන්නේ ‘කරළිය’ විසිනි.
