Home » ගෞතම බුද්ධ මාතා දින 100 පසු කරයි

ගෞතම බුද්ධ මාතා දින 100 පසු කරයි

by Thanushika
March 27, 2025 9:45 am 0 comment

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමාපටය අති සාර්ථක ලෙස දින 100 පසු කරන ලදි. දේශීය විදේශීය නළු නිළියන් විශාල පිරිසක් දායක කරගනිමින් නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා නිෂ්පාදනය කරනු ලැබුවේ සුමති යුනිවර්සල් (පෞද්ගලික) සමාගමේ සභාපති තිලංග සුමතිපාල විසිනි. මෙම චිත්‍රපටය දින 100 පසු කිරීම වෙනුවෙන් චිත්‍රපටය අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය කළ චිත්‍රපට ශාලා හිමිකරුවන්ට සැමරුම් තිළිණ ප්‍රදානය කෙරිණ.

 

- නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT