නිවස කළා පුවත් කේමදාස පදනමෙන් අපේක්ෂා රෝහලේ ළමයින්ට ප්‍රසංගයක්

කේමදාස පදනමෙන් අපේක්ෂා රෝහලේ ළමයින්ට ප්‍රසංගයක්

by Thanushika
October 17, 2024 12:30 am 0 comment

ළමා දිනය සැමරීම සඳහා කේමදාස පදනම විසින් ස්වේච්ඡා සංගීත වැඩසටහනක් පසුගිය දින අපේක්ෂා රෝහලේ ළමුන් සඳහා නිමවූ නව වාට්ටුවේදී පවත්වන ලදී.එදින මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීණ සංගීත ශිල්පිනියන් වන සන්ධ්‍යා බුලත්සිංහල, ප්‍රදීපා ධර්මදාස සහ අභිෂේකා විමලවීර යන ශිල්පිනියන් ළමයින්ගේ සතුට වෙනුවෙන් ගී ගැයුහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT