243
36 වැනි කැලින්-සරසවිය සම්මාන උලෙළේ මාධ්‍ය හමුව පසුගිය 08 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ප්‍රවීණ හා නවක කලාකරුවන්, මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන කැලින්, ස්වර්ණ අනුග්‍රාහකත්වය සපයන හොරණ වාසනා බේකර්ස්, සත්කාරක අනුග්‍රාහකත්වය සපයන සිනමන් ග්‍රෑන්ඩ් හෝටෙල්ස්, විශේෂ අනුග්‍රාහකත්වයක් ලබාදෙන රූපහලද යන අනුගාහක භවතුන් සහ මාධ්‍යවේදීහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.
සේයාරූ – තිලක් පෙරේරා
චින්තක කුමාරසිංහ
නිශ්ශංක විජේරත්න
සටහන - නිශ්ශංක විජේරත්න