Home » ඉර හැංගිලා රූපවාහිනියේ…

ඉර හැංගිලා රූපවාහිනියේ…

චාරුක දිල්හාරගේ අධ්‍යක්ෂණයක්

by Thanushika
August 7, 2025 9:57 am 0 comment

චාරුක දිල්හාර අරණායක විසින් අධ්‍යක්ෂණය කළ ඉර හැංගිලා ටෙලි නාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

මෙහි දිලිනි ලක්මාලී , චානුක ප්‍රබුද්ධ , කසුනි කාවින්දි, නෙතලී නානයක්කාර, මල්කාන්ති ජයසිංහ, ආනන්ද කුමාරඋන්නැහෑ සහ සංජය මුරමුදලි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති. ‘ඉර හැංගිලා’ සුනෙත් වර්ණසූරිය ගේ තිර රචනයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT