Home » විස්විගේ සිතුවම් දැක්ම 09 සහ 10 වැනිදා

විස්විගේ සිතුවම් දැක්ම 09 සහ 10 වැනිදා

by Thanushika
August 7, 2025 9:59 am 0 comment

විස්වි රාජකරුණාගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් දැක්ම Traces of being නමින් අගෝස්තු 9 සහ 10 දෙදින පෙ.ව. 8 සිට ප.ව 8: දක්වා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. නොමිලේ පැවැත්වෙන මේ සිතුවම් දැක්මට විවිධ මාධ්‍යයේ සිතුවම් ඇතුළත් වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT