Home » “තාත්තෙක් නැති ගෙයකට” ජනගත වූ දා

“තාත්තෙක් නැති ගෙයකට” ජනගත වූ දා

by mavan
March 5, 2026 11:00 am 0 comment

ආලෝක සම්පත් පද රචනය කර රූප රචනය අධ්‍යක්‍ෂණය කළ “තාත්තෙක් නැති ගෙයකට” ගීතය පසු ගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ජනගත කෙරිණි.

සංගීත අධ්‍යක්‍ෂණයෙන් නවරත්න ගමගේ, ගායනයෙන් නිපුණ දිල්සර ද රූප රචනය කැමරා අධ්‍යක්ෂණයෙන් අසංක ජයවර්ධන,සංස්කරණයෙන් අජිත් රාමනායක ,සහාය අධ්‍යක්ෂණයෙන් ෂේහාන් කවිමල්

වර්ණ සුසංයෝගයෙන් ,තිස්ස සුරේන්ද්‍ර රූප රචනය සඳහා රංගනයෙන් ගෙසඳු ජනිෂ්,ගෙසඳී විහස්නා, ආලෝක සම්පත්,උපනන්ද වැලිකල, බුද්ධික හෙන්දාවිතාරණ,නිපුණ දිල්සර ඉරේෂා මදුෂානි එක්වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT