නිවස කළා පුවත් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දන්සල හෙට 24 දා

චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දන්සල හෙට 24 දා

by Thanushika
May 23, 2024 12:05 am 0 comment

ස්වාධීන කලා සංසදය සංවිධානය කරන, සිනරූ දූ දරු සංවිධානයේ විශේෂ සහයෝගයෙන් පවත්වනු ලබන පාන් සහ සීනි සම්බල් දන්සල හෙට 24 බෞද්ධාලෝක මාවතේ පැරැණි චිත්‍රපට සංස්ථාව පරිශ්‍රයේදී (ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය) ප.ව 06.00 පැවැත්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT