278
විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ ඒක පුද්ගල ප්‍රසංගය ඔබ ආයෙමත් ඇවිදින් පසුගිය දින ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණි. එහි සංගීත අධ්‍යක්ෂණය විශාරද සිදත් සෝමසුන්දර මෙහෙය වූ අතර වාදනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංගීත කණ්ඩායමෙනි. අමිල එදිරිමාන් සමග සේනානී වික්‍රමසිංහ ප්‍රසංගයේ කථනය සිදුකළහ. සාලියසිරි සෙනෙවිරත්න සමඟ සුගන්ධි කාංචනා ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ් සේවය වෙනුවෙන් නිෂ්පාදනය කළහ.

