112
ගයාන් ෆනෑන්ඩු කෙටි සිනමා නිර්මාණයක් වන ලොසින්ජර් කෙටි චිත්රපටය අන්තර්ජාතික 43 බූසාන් කෙටි චිත්රපට උලෙළ 42 42 Kurzfilm Festival Hamburg 56 Tampere Film Festival ඇතුළු චිත්රපට උලෙළවල් කිහිපයක් නියෝජනය කළේය. ඒ අතරින් 15th Agenda 14 Short Film Festival – හිදි ලොසින්ජර් අවසාන වටය සඳහා නිල වශයෙන් තේරී පත්ව ඇත.
