147
චාරුක දිල්හාර අරණායක විසින් අධ්‍යක්ෂණය කළ ඉර හැංගිලා ටෙලි නාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.
මෙහි දිලිනි ලක්මාලී , චානුක ප්රබුද්ධ , කසුනි කාවින්දි, නෙතලී නානයක්කාර, මල්කාන්ති ජයසිංහ, ආනන්ද කුමාරඋන්නැහෑ සහ සංජය මුරමුදලි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති. ‘ඉර හැංගිලා’ සුනෙත් වර්ණසූරිය ගේ තිර රචනයකි.