නිවස කළා පුවත් ආදරිය මමයි මනමේ

ආදරිය මමයි මනමේ

by Thanushika
June 6, 2024 10:07 am 0 comment

වසර විස්සකට පෙර මහාචාර්ය එදිරිවීර ස‍රච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේ මනමේ කුමරියගේ චරිතයට රංගනයෙන් දායක වු ද වර්තමානයේ මහනුවර අරුප්පල විද්‍යාලයේ සංගීතාචාරිනී, ගායන ශිල්පිනී ක්‍රීශාන්ති රාජපක්ෂ ගේ නවතම ගීතය වන ‘ආදරිය මමයි මනමේ’ පසුගිය දින මහනුවරදි ජනගත කෙරිණි. අර්ථවත් අලංකාර පද මාලාවක් ගීතයක් ලෙස පද රචනය කරන ලද්දේ තනුජා ඒකනායක විසිනි. සංගීත නිර්මාණය, සංගීතවේදී දර්ශන වික්‍රමතුංගය. රූප රචනය හා කැමරාකරණය සිසිල් මදුරංගගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT