මිස් ජෙනීස් ගමට එයි

පෙබරවාරි 18, 2021

මිස් ජෙනීස් සිනමාපටය මෙම මස 14 වැනිදා සිට ගම්මට්ටමේ සිනමා ශාලාවන්හි තිරගත කරන බව එහි අධ්‍යක්ෂ සුසිරන් ද සිල්වා සරසවියට දන්වා සිටියි. නැසීගිය විශිෂ්ට රංගන ශිල්පි ආචාර්ය ජයලත් මනෝරත්න කාන්තාවක් ලෙස රඟපාන්නේ මෙම සිනමාපටයේය. ඔහු සමඟ දුලිකා මාරපන, උදාරි පෙරේරා, රොෂාන් රණවන ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙති. මිස් ජෙනීස් වෝල්ටර් අබේසුන්දරගේ නිෂ්පාදනයකි.