Home » ෆ්‍රෙඩී Now Ready

ෆ්‍රෙඩී Now Ready

by mavan
February 19, 2026 10:44 am 0 comment

දැයෙන් සමුගත් ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පි ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ප්‍රගීත් සිල්වාගේ ෆ්‍රෙඩී Now Ready ප්‍රථම ප්‍රසංගය පසුගිය දින ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ර්‍PLAN B SOLUTIONS ඉදිරිපත් කිරීමක් වන මෙහි යුග ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පිනි එස්.කලාවතී එක්විය. සංගීතය ගුවන් විදුලි වාද්‍ය ප්‍රධානී සිදත් සෝමසුන්දර සමඟ වාද්‍ය වෘන්දයෙනි. කථනය කැලුම් ශශ්‍රීමල්ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT