Home » රුක්මණී දේවි 103 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංගීත ප්‍රසංගයක්

රුක්මණී දේවි 103 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංගීත ප්‍රසංගයක්

by mavan
January 15, 2026 10:56 am 0 comment

ප්‍රවීණ රංගවේදිනි රුක්මණී දේවියගේ 103 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් මේ මස 15 වෙනිදා (අද) පෙ.ව 9.30 ට මරදාන එල්ෆීන්ස්ටන් ‍රඟහලේදී පැවැත්වේ. මෙය සංවිධානය කර ඇත්තේ රුක්මණී දේවි අනුස්මරණ පදනම විසිනි. නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ලෙස රුක්මණි දේවි පදනමේ උප සභාපති ප්‍රියන්ත ද සිල්වා ආරාධනා කර සිටී.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT