30
මාතලේ ව්‍යවසායක සංසදය විසින් සංවිධානය කෙරුණු රස රැඳුන රෑ ගී ප්‍රසංගය පසුගියදා මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජනප්‍රිය ගායන ශිල්පී ධනපාල උඩවත්ත, විදූෂා රාජගුරු සහ පහන් ප්‍රභාෂ්වර මෙහිදී ගීත ගායනා කළහ.
