Home » තුන්පත් රටා කෙටි නාට්‍ය උලෙළ 28 දා

තුන්පත් රටා කෙටි නාට්‍ය උලෙළ 28 දා

by shanaka
December 25, 2025 1:00 am 0 comment

Drama Camp of Sumila Sir නාට්‍ය පාසලේ හයවන නාට්‍ය කණ්ඩායම මෙහෙයවන කෙටි නාට්‍ය උලෙළ 2025 දෙසැම්බර් 28 දා සවස 3.00 ට මොරටුව බෞද්ධ මන්දීරයේදී පැවැත්වේ. මේ සඳහා ටොමියා, හැම මාසෙම අද වගේ දවසක් සහ අම්මා යන කෙටි නාට්‍ය ත්‍රිත්වය ඇතුළත් වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT