315
හමුවූවෝ, ටීචම්මා කෙටිකතා පාඨකයා වැලදගත් සුනිල් සේනාරත්නගේ නවතම ග්‍රන්ථය කොළඹ අහස කාව්‍ය සංග්‍රහය පසුගිය දින ජනගත කෙරෙණි. එහි මුල්ම පිටපත ආචාර්ය රාජකීය පණ්ඩිත අකුරැස්සසේ නාථරත්න ස්වාමින් වහන්සේට පිරිනැමිය.
