Home » Rapist දහඅට වංගුව වෙයි

Rapist දහඅට වංගුව වෙයි

by mavan
February 19, 2026 11:31 am 0 comment

සම්මානනිය සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ Rapist (ස්ත්‍රී දූෂක) නමින් නම් කර තිබූ නවතම සිනමා පටය ‘දහ අට වංගුව’ ලෙස නම් වෙනස් කර ඇත.

එයට හේතුව ලෙස ආචාර්ය සෝමරත්න දිසානායකයන් සඳහන් කළේ කරුණු දෙකක් මත නම වෙනස් කිරීමට තීරණය කළ බවයි මෑත කාලයේ ප්‍රදර්ශනය වූ දේශීය චිත්‍රපට රාශියක් සඳහා ඉංග්‍රීසි නම් දේශීය චිත්‍රපට සඳහා යොදා ගැනීම මෝස්තරයක් බවට පත්වෙමින් පවතින බව දක්නට ලැබෙන බවයි. නවතම චිත්‍රපටයට Rapist උචිත වුණත් බෝවී ගෙන එන මෝස්තරයට එවැනි නමක් උචිත නොවන නිසා නම් වෙනස් කළ බව සරසවියට සඳහන් කළේය. මෙම සිනමා පටය මේ වසරේ තිරගත වීමට නියමිතය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT