114
11 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උලෙළක් වන Jaffna International Cinema Fastival (JICF) එළැඹෙන 30 වැනිදා සිට 2026 ජනවාරි 04 වැනිදා දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ කලම් සංස්කෘතික අවකාශය සහ රීගල් සිනමා ශාලාව පරිශ්‍රය මුල් කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත
